👉සෑම උදෑසනකම මිස්ටර් ග්‍රීන් කෙටි පණිවිඩයක් මගින් ඔබට ඉටු කිරිඉමට ඇති වගා නඩත්තුව කටයුතු ඔබට මතක් කිරිමක් කරයි .ඔබ උදෑසනම මැසේජ් එකක් ඔබගේ මිස්ටර් ග්‍රින් යුනිට් එකට යවන්න .
👉අද දිනට නියමිත ,පොහොර යෙදීම , පලිබෝධ පාලනය , අනෙකුත් නඩත්තු කටයුතු කෙටි පණිවිඩ මගින් ඔබගේ දුරකතනයට ලැබේ.
ඉහල ගුණාත්මක අස්වැන්නක් සඳහා වගාවට අවශ්‍ය පොහොර නිවැරදිව කළමණාකරනය කරන්න.
👉අත්‍යඅවශ්‍ය ශාක පෝෂක 16ක් ශාක වලට අවශ්‍ය වේ .ඉන් එම 16 න් 9ක් බෝග වලට වැඩියෙන් අවශ්‍ය වන මහා පෝෂක වේ. 7ක් ශාක වලට අඩුවෙන් අවශ්‍ය වන පෝෂක හෙවත් කුශ්ද්ර පෝෂක ලෙස හැඳින්වේ . ප්‍රධාන පෝෂක තුන වන්නේ නයිට්‍රන් , පොස්පරස් හා ෆොටැසියම් වේ
👉රුවා මෙතඩ් එක හෙවත් රුවා උපායමාර් ගික වගා ක්‍රමයේදී සතියේ දින 7 ට පෝෂක 7ක් අප විසින් ලබා දෙයි .
.
👉ඔබට ලබා දීමට අවශ්‍ය පොහොර පහතින් ඇතුලත් කර අප්ඩේට් කරන්න. .
👉 පලිබෝධ පාලන කාල සටහන ඇතුලත් කරන්න .
.
👉සැම උදැසනකම මිස්ටර් ග්‍රීන් චැට් එකට මැසේජ් එකක් දමා ඔබට දීමට ඇති පොහොර සහ අද දින කල යුතු වැඩ කටයුතු මොනවාදැයි බලා ඉටු කරන්න .